චීනය හා ඇමරිකාව අතර වෙළඳ යුද්ධය ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙළඳ යුද්ධය උත්සන්න වෙමින් පවතින අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන නිෂ්පාදන සඳහා තීරුබදු ප්‍රක්ෂයට පත් කිරීමත් සමඟ චීනයද සමහර ඇමරිකානු භාණ්ඩ සඳහා tit-for-tat ආනයන බදු (10)අද සිට ක්‍රියාත්මක කෙරේ,

ඒ අනුව, එක්සත් ජනපද ගල් අඟුරු සහ ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදන ආනයනය සඳහා 15% දේශසීමා බද්දක් හා ඇමරිකානු බොරතෙල්, කෘෂිකාර්මික යන්ත්රෝපකරණ සහ විශාල එන්ජින් මෝටර් රථ සඳහා 10% තීරු බද්දක්ද, දුර්ලභ ලෝහ 25 ක් මත අපනයන පාලනයන් ද පනවා ඇති අතර, ඒවායින් සමහරක් විදුලි නිෂ්පාදන සහ යුධ උපකරණ සඳහා ප්‍රධාන කොටස් වේ.

මිට අමතරව පසුගිය සතියේ, චීන බලධාරීන් තාක්‍ෂණ දැවැන්තයා වන ගූගල් මෙන්ම කැල්වින් ක්ලයින් සහ ටොමී හිල්ෆිගර් වෙත ද වාරණ දියත්කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...