ඩොලර් මිලියන 6.9 ක් වටිනා ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන්

Date:

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 ක් වටිනා කමින් යුත් ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් ප්‍රදානය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ
එම ඖෂධ තොගය සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතියන් මේ වන විට ලබා ගෙන අවසන් බවත් මෙය හාර්ට් ටු හාර්ට් සංවිධානය පරිත්‍යාග කළ හතරවෙනි හදිසි වෛද්‍ය ආධාර තොගයක් ද බවත් ඖෂධ තොගය ලබන සතිය මුලදී ගුවන් මගින් කොළඹට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...