ඩොලර් මිලියන 6.9 ක් වටිනා ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 ක් වටිනා කමින් යුත් ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් ප්‍රදානය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ
එම ඖෂධ තොගය සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතියන් මේ වන විට ලබා ගෙන අවසන් බවත් මෙය හාර්ට් ටු හාර්ට් සංවිධානය පරිත්‍යාග කළ හතරවෙනි හදිසි වෛද්‍ය ආධාර තොගයක් ද බවත් ඖෂධ තොගය ලබන සතිය මුලදී ගුවන් මගින් කොළඹට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...