අනවසර තුවක්කු රජයට භාරදීම සඳහා සහන කාලසීමාවක් ප්‍රකාශයට පත්කෙරේ

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින තුවක්කු රජයට භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් සහන කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින තුවක්කු 2023 පෙබරවාරි 06 වනදා සිට 2023 පෙබරවාරි 15 වනදා දක්වා කාලසීමාව තුළ ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදිය හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...