හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි !

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා අස් වී තිබෙනවා. අද පැවති නගර සභා රැස්වීමේදී සිය ඉල්ලා අස්වීම නගරාධිපතිවරයා විසින් සභාවට දැනුම් දී තිබේ.

මේ වනවිට පුරප්පාඩු වී තිබෙන ලංකා ලුණු සංස්ථාවේ සභාපති තනතුර සඳහා එරාජ් රවීන්ද්‍ර මහතාගේ නම යෝජනා වී ඇති බව පසුගිය දිනවලදී වාර්තා විය.

ඒ අනුව ‌නගරාධිපති ධුරයෙන් සමු ගන්නා ඔහු ලුණු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වීමට ඉඩ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...