*
Sunday, February 25, 2024
spot_img

Latest Posts

ගාල්ලේ සියළුම සෞඛ්‍ය නිලදාරී කාර්යාල සංවර්ධනය සඳහා මුදල් වෙන් කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): ගාල්ල දිස්ත්‍රික්කයේ සියලූම සෞඛ්‍ය නිලදාරී කාර්යාල සංවර්ධනය සඳහා එක් කාර්යාලයකට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දුන් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ඉමදූව දොරපෙ ශ්‍රී පරමානන්ද විහරස්ථානයේ පැවති සුව උදාන ජංගම සෞඛ්‍ය සායනයට එක්වෙමිනුයි.

මෙම සෞඛ්‍ය සායන ක්‍රියාත්මක වන්නේ, මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණිනි.

ඒ අනුව දත්ත සායන , අක්ෂි සායන, සුවනාරි සායන, ජංගම රාසයනාගාර සේවා ආදි සේවාවන් රැසක් ජනතාවට මෙහිදි ලබා ගත හැකි බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan