*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

2024 පළමු බිත්තර තොගය මෙරටට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): 2024 වසරට අදාළව මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව කියා සිටී.

ඒ අනුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට කටයුතු කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

මෙම සතියේ තවත් බිත්තර මිලියන 10 ක් සඳහා ඇනවුම් භාරදී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan