බයිඩන්ගේ මතකය පිළිබඳව අවුලක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිය තුළ ඇමරිකානු ජනාධිපති 81ක් හැවිරිදි ජෝ බයිඩන් ලෝක නායකයන් කිහිප දෙනෙකුගේ නම් පටලවාගැනීම හේතුවෙන් එක්සත් ජනපද නීතීඥවරයෙකු වූ විශේෂ උපදේශක රොබට් හර් විසින් ජෝ බයිඩෙන් මතකය දුර්වල වී ඇති බවට චෝදනා කර අධිකරණ දෙපාර්තමේන්තු නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

බිඩෙන් රහසිගත ලියකියවිලි හැසිරවීම සම්බන්ධයෙන් මාස 15 ක විමර්ශනයකින් පසුව රොබට් හර් සිය වාර්තාවේ සඳහන් කර තිබුණේ බයිඩන් හොඳ අදහස් ඇති, දුර්වල මතකයක් ඇති වයෝවෘද්ධ මිනිසෙක් ලෙසයි.

උප ජනාධිපති කමලා හැරිස් මෙම වාර්තාව පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් ලෙස සඳහන් කර තිබු අතර ජනාධිපතියා යහපත් මානසික තත්වයකින් සිටින බවට තහවුරු කර තිබිණ.

කෙසේ නමුත්, මෙම වාර්තාව මැතිවරණ වසරක අනවශ්‍ය ගැටලුවක් ලෙසයි ධවල මන්දිර නීති උපදේශක කාර්යාලයේ ප්‍රකාශක ඉයන් සෑම්ස් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...