ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අද (පෙබරවාරි 11) අලුයම ඩුබායි හි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ය.

පොලීසිය සඳහන් කළේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට අදාළව ඔහුව අත් අඩංගුවට ගත් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...