ගම්පහ පාර්ලිමේන්තු අසුනක් යාපනයට

Date:

මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් සඳහා තෝරා ගන්නා මන්ත්‍රී ධුර ප්‍රමාණය සංශෝධනය කර තිබෙනවා. ඒ, 2021 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුවයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය එකකින් අඩුවන අතර එම මන්ත්‍රී ධුරය යාපනය දිස්ත්‍රික්කයට ඇතුළත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් මන්ත්‍රීවරුන් 19 ක් තෝරා පත්කර ගත් අතර එය 18 ක් දක්වා අඩුවනු ඇත. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය 06 සිට 07 දක්වා වැඩි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...