‘එක මිටට – ගොවි බිමට පෙළගැසෙමු’ වැඩසටහන ඇරඹෙයි!

Date:

කොළඹ LNW: ‘එක මිටට – ගොවි බිමට පෙළගැසෙමු’ වැඩසටහන අද (15) කුරුණෑගල – පොල්ගහවෙල, හොදැල්ල ජයසුන්දරාරාමයේදී ආරම්භ විය.

පුරන් කුඹුරු අස්වැද්දීම හා වගා නොකළ භූමිවල වගා කටයුතු ආරම්භ කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙසයි එය ආරම්භ වුණේ.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූ අතර ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසකදීම මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...