රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයක ප්‍රතිඵල

Date:

ඉදිරියේ දී ඉංදියාවෙන් මෙරටට, ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක මූල්‍යාධාර හිමිවන බව විදේශ අමාත්‍යවරයා පවසයි.
රටේ මේ වනවිට පවතින ආර්ථික අභියෝග ජට ගැනීම සදහා එම මුදල් මඟින් යම් සහනයක් ලැබෙනු ඇත. එපමණක් නොව ,

එන්නත්කරණ වැඩසටහන් සාර්ථක කර ගැනීම.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය .
අපනයන භාණ්ඩ මිලදී ගැනීම .
ආයෝජන අවස්ථා පුලුල් කිරීම .
ලංකාවට පැමිණෙන විදේශිකයන්ගෙන් 1/3 ක් ඉංදීය ජාතිකයන් වේ.

ශ්‍රී ලංකා අපනයන භාණ්ඩ වලට දෙවැනි විශාලම වෙළඳපොළ ඉංදියාවයි.

යන කටයුතු සඳහා ද ඉංදියාවෙන් ලැබෙන සහය පිළිබඳවද රජය ඉංදීට රජයට නිරතුරුවම ප්‍රසංශාව පිරිනමයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි බත් වූ අවස්ථාවේ ද ඉංදියාවෙන් ලද සහය අති මහත්ය. මේවා අහම්බෙන් සිදුවන දේ නොවේ. වත්මන් රජය ඉංදියාව සමඟ ආර්ථික හා සමාජීය මිත්‍රත්වය මත සිදු වන්නකි.

මේ අනුව අසල් වැසි රාජ්‍යයක් වන ඉංදියාව සමඟ ශ්‍රී ලංකාව ඇත්තේ ඉතා සමීප මිත්‍රත්වයකි. එහි සාර්ථක ප්‍රතිඵල මේ ලෙස අනාගතයේදී අප රටට ලැබෙනු ඇත.

සාර්ථක නායකත්වය යටතේ මේ සියල්ල මෙහෙය වනු ඇත. සුහදත්වය සහ යහපත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය සියලු කටයුතු පහසු කරයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...