*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හිටපු ජනපතිගේ පෙත්සම සලකා බැලීම මාර්තු 09 දක්වා කල් තබයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති අභියාචනා පෙත්සම අද සිවිල් අභියාචන මහාධිකරණයේදී කැඳවා තිබිණි. ඒ් ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු නිෂ්ප්‍රභ කර සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා මෙම අභියාචනා පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම මාර්තු 09 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan