*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරියකට කොරෝනා

පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයේදී ඇය වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

මේ වනවිට මන්ත්‍රීවරිය සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර බරපතල රෝග ලක්ෂණ කිසිවක් නොමැති බවයි වාර්තා වන්නේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින මන්ත්‍රීවරිය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගි වී තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන සේවකයන් සියයකට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan