පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ඡන්ද 187කින් සම්මතයි !

0
555

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණී.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් ලැබී තිබුණේ නැත.