ටොරොන්ටෝ ගුවන් තොටුපළේ අනතුරෙන් සියලුදෙනා දිවි ගලවා ගනි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපළට ගොඩබෑමේදී කඩා වැටුණු ඩෙල්ටා එයාර් ලයින්ස්(Delta Air Lines Flight 4819) ගුවන් යානයේ සියලුම මඟින් බේරාගෙන ඇති බව වාර්තා වේ.

මිනියාපොලිස් සිට පැමිණි ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද සහිතව 80 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් මගීන් 18 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර කිසිදු ජිවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

පරීක්ෂණ සඳහා ධාවන පථ දෙකක් දින කිහිපයක් වසා තබනු ඇති අතර විමර්ශනයේ මුල් අවධියේ පවතින හෙයින් මෙතෙක් අනතුරට හේතුව වාර්තා වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...