ඖෂධ හිඟය තවදුරටත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රජයේ රෝහල්වල භාවිත කෙරෙන ඖෂධ වර්ග 150ක පමණ තවදුරටත් හිඟයක් පවතින බවයි.

රෝහල්වල රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට සහ ජනතාවට රෝගී සත්කාර සේවා සපයා දීමටද නොහැකි වී ඇති බවත්, තවත් ඖෂධ රැසක නියමිත තොග පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් හැකි වී නොමැති බවත් මෙම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...