පෙර කීවාටත් වඩා විදුලි බිල අඩු කරනවා – ඇමති කංචන

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): තමා මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට සංශෝධනය කරන ලද විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව විදුලිබල මණ්ඩලය ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...