(VIDEO):ෆොන්සේකාව පිළිගන්න අපි සූදානම් – නාමල්ගෙන් අමුතු කතාවක්!

කොළඹ LNW: වසර 45ක් මහින්ද රාජපක්ෂ දේශපාලන ප්‍රතිවාදියා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට රාජපක්ෂ මහතාගේ සැලුන් දොර විවෘත වුවා නම් ඔහුත් සමඟ ජීවිතය පවා පරදුවට තබා යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට ඒ සැලුන් දොර හැමදාම විවෘත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...