වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට රාජ්‍ය සේවය එපාවෙයි, විශ්‍රාම යාමට තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් , රාජ්‍ය සේවයේ කටයුතු කිරීමේ හරයක් නොමැති බවත්, ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යාමට සූදානම් බවත්, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරකරන්නේ , සිවිල් පරිපාලනය බල්ලට ගොස් ඇති බවත් ජනතාවට අබ සරණ බවත්ය.

ඔහුගේ ප්‍රකාශවලට විරෝධය පළකරමින් පසුගිය සිකුරාදා පස්වරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී රුක්ෂාන් බෙල්ලනව රෝහල් සේවකයින් විසින් කාර්යාල අඩස්සියටද පත්කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් කන්ටේනර් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් ලබාගැනීමට SDIG රන්මල් කොඩිතුවක්කු CIDයට කැඳවයි

කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

චිරං ජයතු කරූ !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...