ඡන්දය පවත්වන්නැයි ඉල්ලා සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විරෝධතාවක

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

විරොධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නියැළෙන අයුරු දක්නට ලැබිණි.

Update : –

මෙම විරෝධතාව හමුවේ පාර්ලිමේන්තුව හෙට (22) උදෑසන 09.30 දක්වා කල්තැබීමට කථානායකවරයා කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...