හරීන්ගේ කතාව විහිළුවක්. සීරියස් ගන්න එපා – නාමල්

කොළඹ LNW: ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් කර තිබෙන ප්‍රකාශය ඔහු විහිලුවට කර තිබෙන කතාවක් වන අතර එය එතරම් සීරියස් ගත යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව ඕනෑම කෙනෙක් දන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සරළ දේශපාලන කරණයකට සරළ පිළිතුරක් දීම මිස එයට පරිණත දේශපාලන පිළිතුරකින් පලක් නැති බවද රාජපක්ෂ මහතා කියාසිටියි.

ශ්‍රී ලනකව ස්වාධීන නිදහස් රටක් වන අතර කෙනෙක් සරළව ගත් කාරණයකට සීරියස් විය යුතු නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

නාමල රාජපක්ෂ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...