රාජ්‍ය ආයතන විකිනිමට එරෙහිව ඒකාබද්ධ විරෝධයක්!

කොළඹ LNW: ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් අද (21) ඒකාබද්ධ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

කොළඹ ලේක්හවුස් ඉදිරිපිට එය සංවිධානය කර තිබුණ අතර ඊට හේතු වී තිබුණේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමයි.

බැංකු,විදුලි බල, ටෙලිකොම්,රක්ෂණ,තැපැල්,දුම්රිය, මිල්කෝ සහ ගුවන් තොටුපොළ යන රාජ්‍ය ආයතන විකිණීමට රජය ගෙන ඇති තීරණය වහා හකුළා ගත යුතු බවටයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...