*
Friday, April 19, 2024
spot_img

Latest Posts

දවස උණුසුම් කළ දවසේ පුවත් සාරාංශය Daily News @8 !

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW):

@ සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්වෙමු – 10 වන බාලදක්ෂ ජම්බෝරියේදී ජනපති රනිල් කියයි

@ අලි සබ්රි සහ හුසේන් අමීර් අතර හමුවක්!

@ කතානායකගේ හැසිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනි – විපක්ෂ නායකගෙන් චෝදනා!

@ හරීන්ගේ කතාව විහිළුවක්. සීරියස් ගන්න එපා – නාමල් කියයි.

@ වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන පවසයි.

@ ජනපති රනිල් පොහොට්ටු නායකයින් එක්ක සාකච්ඡා කළ යුතුයි. වටේ ගිහින් ආවොත් නම් බෑ – තේනුක පවසයි.

@ උද්ධමනය ඉහළට.

@ හිමිකරුවෙක් නොමැති මල්වානේ සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15ට වෙන්න යන දේ.

@ මහබාගේ වෙඩි තැබීමක්. එක් පුද්ගලයෙක් මරුට !

@ නඩත්තු කටයුතුත් පස්සට දාලා – ලංවිමෙන් දැනෙන වෙනසක්!

@ උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට!

@ තවත් කොරියානු සිහින 87ක් සැබෑවෙයි!

@ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවීම නතර කිරීමට පියවර.

@ විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම්.

@ කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට. ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

@ නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ එක්ව නව රජයක්!

හෙටත් උදෑසන හමුවෙමු දවසේ පුවත් විස්තරය සහ ඉන්සයිඩ් ස්ටෝරීස් සමඟින්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan