රනිල් සටන අරඹයි. සජබට ගිය 1137 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

Date:

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

අදාළ සාමාජිකයින් සමගි ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් මෙසේ ඔවුන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...