*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ප්‍රියා ….!

ජෝතිපාල , මොහිදීන් බෙග්, මිල්ටන් වගේ පොදු ජනතාවගේ හිත් ඇතුලේ සදා නොමැකෙන හඬක් තියලා ගිය ගායකයන්ට විශාරද, පන්ඩිත්, සංගීත් නිපුන් මේ මොන පට්ටන්තරයක්වත් තිබුනේ නෑ… ඒ වගේ අය හැමෝම ජීවිතේ වෙන ගමනක් යන ගමන් අහම්බෙන් ක්ෂේත්‍රයට ආපු අය ….

ප්‍රියා කියන්නෙත් එහෙම චරිතයක් .. වරක් ප්‍රියාට තනු ලියලා දීපු දක්ෂ තනු රචකයෙක් කියලා තිබුනා ප්‍රියා හදලා දෙන තනුවට නෙමේ ගීතය ගායනා කරන්නෙ කියලා.. හැබැයි ප්‍රියාගේ ඇඟෙන්ම ආපු තනුවේ හදපු තනුවට වඩා ලගන්නා මධුර ස්වරයක් තිබ්බ කියලත් ඒ තනු රචකයා කියලා තිබ්බා..

පොදු ජනතාව අතරේ ස්වකීය ස්වරයේ මතකය තියලා යන්ට බැරි, නමට ඉදිරියෙන් සමහරු එල්ලගත්ත විශාරද, නිපුන්, පන්ඩිත් පටන්තර වලින් වැඩක් තියෙනවද කියලත් මට වෙලාවකට හිතෙනව.. කොහොමත් මේ ලෝකේ ස්වකීය ක්ෂේත්‍රයේ නම තියලා ගිය ගොඩ දෙනෙක් සම්භාව්‍ය අච්චු ඇතුලේ බිහිවෙච්ච අය නෙමේ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan