රට පුරා සිදුවන ඝාතන රැල්ල නැවැත්විය යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

රට පුරා සිදුවන රැල්ල, ඝාතන සංස්කෘතිය තුළ රටේ ජනතාවගේත් මහජන නියෝජිතයන්ගේත් ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ මේ නිසා ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට, අසහනයට පත්ව ඇති නිසා නීතිය හා සාමය භාර අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරු පරපුර සහ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු වන විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පවා ආරක්ෂාවට බලපැම් වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කරණ ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 22) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...