*
Friday, May 3, 2024
spot_img

Latest Posts

(VIDEO):ප්‍රතිපත්තියත් අරන් චම්පික සමඟියට යයි! පැරණි මිතුදම් අලුත් වෙන හැඩ!අලුත් සන්ධානයක් ගැනත් කතා කරලා!

කොළඹ LNW:එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වූ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව අද (26) ඔවුන් ඒ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය සමඟ සාකච්ජා කළේය.

සමඟි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී එම හමුව සිදු වුණු අතර ඊට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙන්ම සමඟි ජන බලවේගයෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම හමුවෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණකව මන්ත්‍රීවරයා පැවසුවේ ඉදිරියේදී නව සන්ධානයක් ඇති කරගැනීම වෙනුවෙන් අවධානය යොමු වූ බවයි.

ඒ අනුව රට ගොඩනැගීම සඳහා පොදු එකඟතාවක් ගොඩනගා ගත ගත යුත වන බවයි ඔහු පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan