පැෆරල් සංවිධානයෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවැරදි තීරණයක් ගත යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඡන්ද විමසීම තවදුරටත් කල් යන්නේ නම් නාමයෝජනා ඉදිරිපත් කර ඇති මාණ්ඩලික නිලධාරීන්ට යළි සේවයට වාර්තා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතු බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...