ඉන්දියානු දුම්රියක් රියදුරු නොමැතිව කිලෝමීටර 70 ක් ධාවනය වේ

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දිස්ත්‍රික්කය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන වැගන් 53 දුම්රිය රියදුරකු නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් (සැතපුම් 43.4) ධාවනය වී ඇති බව වාර්තා වේ.

පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන් ගත් දුම්රිය නැවතුම්පොළවල් පහක් පමණ පසු කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...