ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවුරුදු කන්න මැද පෙරදිග යයි

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව,ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය නියෝජනය කරමින් එම රටවල්වල ක්‍රිකට් ඒ කණ්ඩායම් සහභාගි වන තුන් කොන් තරගාවලියක් අප්‍රේල් මස 13 වන දා සිට අප්‍රේල් 25 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවත්වෙනවා.තරගාවලිය ආරම්භ කරමින් අප්‍රේල් 13 වන දා පළමු තරගය ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිතව තිබෙනවා.


මෙම තරගාවලිය අවසානයේ අප්‍රේල් 29 වන දා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඇෆ්ගන් ඒ කණ්ඩායම අතර සිව් දින තරගයක්ද පැවත්වීමට නියම්තයි.පහතින් තරගාවලියේ කාල සටහන දක්වා තිබෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...