(VIDEO):හොඳම ඇරිල්ලට ආචාර්ය නන්දලාල් වාර්තාව තියද්දි අනුර ප්‍රසිද්ධියේම රනිල්ව බිය වද්දයි!

Date:

කොළඹ LNW: Political Review of The Week

මැතිවරණ අපේක්ෂාවත් සමඟ රත්ව තිබෙන දේශපාලන තැටියේ තම තමන්ගේ රොටිය පුච්ච ගන්න තියෙන්නේ ඉතා දැඩි තරඟයක්. මේ තරඟය ඇතුළේ අත පය පිච්චෙන අවස්ථාත් තියෙන්නේ පුළුවන්. කොහොමත් අදට වඩා හෙට දේශපාලන තැටිය රත් වෙන ප්‍රමාණය වැඩියි. මොකද දවසින් දවස ලංවෙන්නේ ජාතික මැතිවරණයකට. 69 ලක්ෂයක පමණක් නෙවෙයි රටකම බලාපොරොත්තු බිඳවැටිලා ඒක ඇතුළේ අරගලයකුත් කරලා,ආර්ථිකයත් බංකොලොත් කරගෙන දැන් කොහොමහරි ගොඩයන්න දත කාගෙන ඉද්දි ඒක ඇතුළෙත් තවදුරටත් වෙන්නේ ජනතාව රැවටීමද කියල පෙනෙන්න ගන්න එක දේශපාලන සෞඛ්‍යට එය එතරම් හොඳ නැහැ.

කොහොම නමුත් දැන් මේ සියල්ලටම රටක් ලෙස මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි බලමු කාගේ දෙහි කැපිල්ලද හරියන්නේ කියල.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...