Home පුවත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක් !

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක් !

අද (28) හෙට (29) සහ අනිද්දා (01) යන දිනවල දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහනේ ක්‍රීඩා පුහුණුවීම් හෝ ක්‍රීඩා කටයුතු හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනය පහතින් දැක්වේ.

RN