අලුතින් එන එලිසබෙත්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස එ නම් කර තිබෙන බව සඳහන් වේ.

යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබෙන ඇයගේ එම පත්වීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින්ද සිය එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වේ.

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පකිස්ථානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරමින් සිටී.

වර්තමාන අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මියගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිත බැවින් මෙම නව නව අමෙරිකානු තානාපතිනිය නම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...