තවදුරටත් වැස්ස නොලැබුණොත් සිද්ධ වෙන දේ.

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ
බසමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් පවතී.

එම ඉංජිනේරුවන් පවසන්නේ, (01) දින උදැසන වන විට ජලාශ දෙකේම ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහළ බැස ඇති බවත්, ජල මට්ටම පහල බැසිමත් සමග ජලාශයට යට වි තිබු දූපත් යළි මතු වෙමින් පවතින බවයි.

ඉංජිනේරුවන් වැඩිදුරටත් කියා සිටියේ, දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමණාවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්