අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් !

Date:

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පෙබරවාරි 29 වනදා රාත්‍රියේ සිදුවිය යුතුව තිබුණු ඉන්ධන මිල සංශෝධනය, ඉන්ධන මිල සූත්‍රයට අනුව අද රාත්‍රියේ සිදුවනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරන්නේ

කෙසේවෙතත් අද සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු නොවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...