(VIDEO) කථානායක මහින්ද යාපාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW: කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (05) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ එම විවාදය සඳහා කඩිනම් දිනයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වන බවයි.

කථානායකවරයාට මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ ආසන්නතම හේතුව වන්නේ මාර්ග ගත සුරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පනත සම්මත කිරීමට වැරදි පූර්වාදර්ශයක් සපයමින් කටයුතු කිරීම බව සමඟි ජන බලවේගය පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...