ප්‍රථම ප්‍රේමය, සුනිල් මාධව, සීගිරිය සහ පරණවිතාන

Date:

” දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන ” කියන කතාව ඇහුවෙ මං පුංචිම කාලෙ අපේ ආච්චිගෙන් ,
ඒ කතාව තුළ තිබුණෙ පරස්පර විරෝධී සිදුවීම් දෙකක්
ඒ කියන්නෙ භක්තිය පෙරදැරිව දඹුලු වඳින්න යන ගමන් මස් කන්න තලගොයි මැරීම
“සීගිරිත් ගිහින් clip එකකුත් හදාගෙන ” කීවොත් ඒ දෙකම අනුලෝමයි , පරස්පරයක් නෑ
මට උනේ එහෙම වැඩක්
ජපානය සඳහා අපේ තරුණ ශ්‍රමය සහ ධීෂක්තිය ගැන වාර්තා වැඩසටහනක් අධ්‍යක්ෂණය කරද්දි මේ කැපුම ඔබ වෙනුවෙන් ලබාගන්න උදව් කළේ මගේ නිල කැමරා ශිල්පී වගේ ඉන්න රංග පෙරේරා .
ඉන්දික එය සංස්කරණයෙන් හැඩ කළා . මෙහෙමවත් you tube එකට යමක් upload නොකළොත් ඒකත් නිෂ්පල එකක් වෙයි.
කාටත් ස්තුතියි මගේ YOU TUBE ඕඝය වේලිලා යන්න නොදී රැකගන්නවට !
මන්ද ඔබෙන් හැමදාම ලබන ලිඛිත comments සහ මට මොබයිලයට එන ඇමතුම් සහ ඊට පණිවිඩ එවන විසල් පරිමාවක රසවතුන්ට මා සදා ණය ගැතියි
නිර්මාණයක් කරන කෙනෙකුට තියෙන්නෙ ඒ සන්සතෝසය විතරයි ; you tube එකෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?
මුහුණු පොතේ සහෘදයන් 5000 පැනල නිතරම. ඒත් likes 50 ක් 60 ක් එද්දී මටත් හිතෙනවා බුද්ධි අය්ය කළ වැඩේ කරන්න
ඊට හොඳයි ආදරයෙන් කියන්නෙ …,
මේ දේවල් හොඳ නම් like කියන එකට ඇහැ පියාගෙන හරි අනින්න
එතකොට මා දන්නවා මෙච්චර මහන්සි වෙලා කළ දේ කී දෙනෙක් දැක්කද කියල

බන්දුල නානායක්කාරවස​ම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...