සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!

0
1790

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): 2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවයි.

එම නිවේදනය ,