*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අද විදුලිය කැපෙන හැටි …

අද (07) දිනයේදීත් කලාප දෙකක් සඳහා පැය 07.30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව E සහ F කලාප සඳහා දහවල් කාලයේ පැය පහකුත් රාත්‍රී කාලයේ පැය දෙක හමාරකුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම P Q R S T U V W යන කලාප සඳහා දහවල් කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැයකුත් වශයෙන් පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බවයි කොමිසම සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan