ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

Date:

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා නව සභාපතිවරයා ලෙස විශ්‍රාමි මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්. ද සොයිසා මහතා පත්කර තිබෙනවා. නව සභාපතිවරයා අද දිනයේදී වැඩ බාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සොයිසා මහතා මීට පෙර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

සොයිසා මහතා මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුත කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...