ඇල්පිටියේ වෙඩිතැබීමක්. එක් අයකු මරුට. තිදෙනෙකුට තුවාල !

ඇල්පිටිය, පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට ඊයේ (11) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමක් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සඳහා ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ.

පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...