ගැහැණු එක මිටට – හරිනි එංගලන්තයට

ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” ලන්ඩන් සමුළුවට සහභාගී වීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය එංගලන්තය බලා පිටව ගොස් තිබේ.

ඊයේ (11) දිනයේදී ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලට පැමිණි ඒ මහත්මියව පිළිගැනීමට ජාජබ ලන්ඩන් ක්‍රියාකාරිනියන් කටයුතු කර තිබිණි.

“ගැහැණු අපි එක මිටට” ලන්ඩන් සමුළුව මාර්තු 16 වනදා පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...