*
Monday, April 29, 2024
spot_img

Latest Posts

රු. බි. 2.5ක් වැය කර කටුනායක ගුවන්තොටට නව මගී පර්යන්තයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW):නව මගී පර්යන්තයක් කටුනායක ගුවන්තොටුපොළ තුළ ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේය. නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවද පැවසේ.

ලේකම්වරයා පැවසූවේ, දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි.

මේ වසරේ දෙසැම්බර් මස 31 වෙනි දාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බවත් , දේශීය ඉදිකිරීම් සමාගමක් ඉදකිරීමේ සඳහා තෝරා ගෙන ඇතැයි ලේකම්වරයා කියා සිටි අතර, ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5ක් බව ද පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan