සචිනි අට වන වරටත් රිට වාර්තාව බිඳියි

Date:

මේ දිනවල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ පැවත්වෙන තරග අතරින් සචිනි පෙරේරාගේ නම කියැවෙන්නේ ජයග්‍රහණයකටත් වඩා වාර්තාවක් සම්බන්ධයෙන් වීම සුලභ කරුණක් වි ඇත.ඒ අනුව ගෙවුණු පෙබරවාරි 22 දා පිහිට වූ මීටර් 3.65 ක කාන්තා ශ්‍රී ලංකා රිටී පැනීමේ ජාතික වාර්තාව, සචිනි අද (පෙබරවාරි 11) දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී නැවත දෙවරක්ම අලුත් කළාය.ඒ මීටර් 3.66 සහ 3.70 ලෙස වාර්තාගත පිමි දෙකක් ඉඟිල්ලෙමින්ය.

අද සචිනි රිටි පැනීමේ ජාතික වාර්තාව ඉක්මවා ගොස් ඇත්තේ අටවන වතාවට ය.ඉතා සුළු කාලයක් තුළ රිටි පැනීම පැවති තරගවලදී සචිනි සිය හැකියාව පෙන්නා තිබෙන්නේ සචිනි යනු ජය ගන්නා ක්‍රීඩිකාවක නොවේය වාර්තා තබන ක්‍රීඩිකාවක්ය යන කරුණ සපල කරමින්ය.

සනත් ගුණරත්න යටතේ පුහුණුවීම් ලබන රිටි පැනීමේ ක්‍රීඩක සංයුතියේ ක්‍රීඩිකාවක වන සචිනි තරගවලට සහභාගි වන්නේ යුද හමුදාව නියෝජනය කරමින් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...