මත්තල ගුවන් තොටුපල ජූනි 1 වෙනිදා සිට කාලසටහනකට අනුව ගුවන්ගමන් ආරමිභ කරයි…

Date:

⁣දකුනු ආසියාවෙි දර්ශණීය ගුවන් තොටුපලක් වන මත්තල පසුගිය අකාර්යක්ෂම යහපාලනයේදී භාවිතා නොකිරීමෙන් රටට විශාල පාඩුවක් සිදුවුනා. එසේම වී ගබඩා කිරීමෙන් මෙම සංවෙිදී ගුවන් තොටුපල විනාශයට පත්කල පසුගිය රජය හමිබන්තොට වරායද චීනයට විකුනා දැමුවා. රනිල් සහ රතුඅලි පැටවි එක්වී වරාය විකුනුවෙි නැත්නමි මෙි වන විට රටට වැඩිම විදේශ විනිමය ලැබෙන සමිපතක් වීමට තිබුනා..

එසේනමි මෙතරමි අපහසුතාවයන්ට ජනතාවට මුහුන දීමට හේතු වන්නේ නැහැ.

පසුගියදා එලි දැක්වුන පලමු කාලසටහනකට අනුව පැමිනෙන ප්‍රථම ගුවන් සේවය වන්නේ wizz Air ය. අඩු වියදමි ගුවන්සේවයක් වන එය අබුඩාබී සිට සදුදා, බදාදා සහ සිකුරාදා පැමිනේ..

$48 (Oneway) වැනි පහසු මිලකට මැද පෙරදිග සේවය කරන්නන්ට සහ සංචාරකයන්ට මත්තලට පැමිනිය හැක.

ලොව ගමනාන්ත 1000 කට පමන යන Wizz ගුවන් සේවය දකුනු ආසියාතික රටකට එන පලමු අවස්ථාව මෙයයි..

පරාක්‍රම බස්නායක.. Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...