*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

බාල ඖෂධ වංචාව : තවත් වෛද්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට !

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ඒ. ටී. සුදර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) අත් අඩංගුවට ගෙන තිබේ.

රටින් පිටව ගොස් සිටි ඔහු නැවත මෙරටට පැමිණෙන අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි ගණනාවක වංචාවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 8 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan