Mark Carney කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 15 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Mark Carney කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සිදු විය.

Mark Carney 59 වන වියේ පසුවෙයි.

Prime minister-designate Mark Carney arrives for a swearing in ceremony at Rideau Hall in Ottawa on Friday, March 14, 2025. (Adrian Wyld /The Canadian Press via AP)

පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ පනස්දෙදහසකට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරගයක දී වැඩි ප්‍රතිශතයක් අත්කර ගැනීමට ඔහුට හැකිවූ අතර, කැනඩා වාර්තා සඳහන් කරන්නේ, ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබාගත් කාර්නි මෙසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බවයි .

Mark Carney එරට හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අතර, ජස්ටින් ටෲඩෝ වසර 9ක කාලයක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂ නායකයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...