අසාධාරණ බදු පනතට එරෙහිබ අදත් රටපුරා උද්ඝෝෂණ !(PHOTOS)

0
205

අසාධාරණ බදු පනතට එරෙහිවත්, ආණ්ඩුවේ ජන පීඩනයට එරෙහිවත්, අද පැවැත්වෙන වැඩ වර්ජනයට සහය පලකරමින් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව බොරැල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අද(15) දහවල් විරෝධතා ව්‍යපාරයක් පැවැත්විනි.

මීට සමගාමීව කොළඹ නගරයේ මෙන්ම රටපුරා බොහෝ රජයේ ආයතන මෙන්ම පුද්ගලික ආයතන ඉදිරිපිටද මෙම වැඩ වර්ජනයට සහය පල කිරීම සදහා විරෝධතා පැවැති බවද වාර්තා විය.

සියලුම ඡායාරූප නරඹන්න.