සියලුම  දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා: කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක්

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම  දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ,  එබැවින් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...